Thursday, June 10, 2021
Light post
මෙහි එන 96 පැනයද මගෙන් සිසුවෙකු ඇසු එක ප්‍රශ්නයකි .බොහොඕ දරුවන් මෙහිද බල රුඋපසටහන නිවැරදි ආකාරව ඇඳීමට නොහැකිව අසරණවූ බවක් හැඟෙ අ.මෙහි සිරස් කණුවක් සිරස් තලයක සමතුලිතතාවය පිලිබඳ සාකච්චාකෙරී .මෙහිදී බොහෝ දෙනා අසු ප්‍රශ්නය නම් කණුවේ උසෙහි ඇති සම්බන්දතාවයයි .මෙහි කණුවේ උසක් අවශ්යනත මන්ද කණුවේ යට සිට a හා b උසින් තන්තු ආඳා කනුව මත සිරස් ප්‍රතික්‍රියාව බර මෙන් දෙගුණයක් වීමට සකස්කර ප්‍රමාණවත් දත්ත සපයා ඇතිබැවින් හා කනුව සිරස්ව සමතුලිතව ඇති බැවිනි .බොහොඕ දරුවන් නානාවිද සමීකරණ තිරස් සිරස් බල සමතුලිතතාවය ඝුර්ණ මුලධර්ම භාවිතයෙන් විශාල සමීකරණ ප්‍රමාණයක් හුදු අරමුණකින් තොරව ලබා ගැනීමටත් එතුල පටලිවිලි වලට නිරතුරුව බන්දුන්විමත් සුලබව සිදුවීමකි.එමනිසා කෙසේ හෝ සැදීම නොව නිසි අරමුණකින් අවසන් පිළිතුර කරා මෙහෙයවිමම යෙහෙකි . පළමුව ඔබ කනුව මත ඇතිවන ප්‍රතික්‍රියාවේ සිරසට දරන ආනතිය තිඉටා ගණනය කල යුතුවෙයි .කණුවට පමණක් බලපවත්වන බල පළමුව තේරුම්ගන්න .තන්තු දෙක මගින් කනුව මත යෙදෙන ආතති බල කනුවී බර හා කනුව ස්පර්ශලක්ෂයෙහි ප්‍රතික්‍රියාව නම් ඒවා බව දතයුතුය. දැන් බොහෝ සිසුන් ඉහතකිආකාරයට tan තිටා සෙවීම අරඹයා සිරස් තිරස් සමතුලිතතා යොදමින් T 1 , T2 හා R සෙවීමට වෙහෙසේ නමුත් පළමු සමීකරණය දෙස හොඳින් බලන්න R සෙවීම අත්‍යාවශ්‍ය නොවේ කණුවේ සමතුලිතතාවය සලකමින් R sin තිඉටා ට ලබාගත් සම්බන්ධතාවය බලන්න T 1 , T2 වලින් ඔබට ලැබෙනු ඇත ඉතින් A හා B දෙකෙළවරින් කණුවේ සමතුලිතතාවය සලකමින් ඝුර්ණ ගතහොත් එය පහසුවෙන්ම සෙවිය හැක .බිය නොවන්න සිරස් සමතුලිතතා සලකමින් වෙහෙස වී සෙවූ කලද මෙයම පැමිණෙනු ඇත මදක් සුළු කෙලියී නිරතවියයුතුය කාලය පියඹා යාම ඔබට සිදුවන අවාසියෙකි දැන් 1 හා 4 භාවිතයෙන් ගතනොහකිවීද ?(ත්රිමානයේ සමතුලිතතාවය විෂය නිර්දේශය තුල නොමැති නිසා සුළගින් හෝ අව්වෙන් සිදුවන බාදා කාරී නැත)
Subscribe to:
Post Comments (Atom)
Introduction to R
Introduction for R programming The goal of the first part of this book is to get you up to speed with the basic tools of data explorati...
-
https://www.fiverr.com/s2/6a786172e6 https://www.fiverr.com/s2/6a786172e6
-
this was the question I have module there. It’s pretty much easy to do if you could look at t...
-
My book is about to release. it may contain over 1000 questions. you can contact us to get more information
97 gana hadannako
ReplyDeleteඅර්ධ විශ්කම්භය 3a වන A සිලින්ඩරයක් හා අර්ධ විශ්කම්භය a වන B සිලින්ඩරයක් ජනන රේඛාවක් දිගේ දෘඪ ලෙස එකිනෙකට සම්බන්ධ කිරීමෙන්, සංයුක්ත වස්තුවක් තනා තිබේ. සුමට තිරස් තලයක් මත ඇති අර්ධ විෂ්කම්භය a වන C සිලින්ඩරයක් මත A හා B සිලින්ඩර ද ඊට අමතරව එම තිරස් තලය ම මත A සිලින්ඩරය ද ගැටෙමින් සිලින්ඩර තුන සමතුලිතතාවේ තිබේ. එකිනෙකට ගැටී ඇති පෘෂ්ඨ සියල්ල සුමට ඒවා වශයෙන් සලකා, B සිලින්ඩරයේ බර W නම්, B හා C සිලින්ඩර අතර ප්‍රතිකිය්‍රාව (7(5)^(1/2)+5)W/20 බව පෙන්වා, A හා C සිලින්ඩර අතර ප්‍රතික්‍රියාවේ අගය සොයන්න.
ReplyDelete-sava
එකිනෙකට දිග a වු ද, බර w වු ද AB, BC ඒකාකාර තුනී සුමට දඬු දෙකක් B හි දී සචල ලෙස සන්ධි කොට තිබේ. ABC=2$ වන සේ මෙම දඬු දෙක අතර, අර්ධ විෂ්කම්භය r වූ W බරැති තුනී සුමට පෙත්තක් තබා දඬු දෙකේ A හා C කෙළවරවලට සම්බන්ධ කරන ලද සැහැල්ලු තන්තු දෙකක් මගින් පද්ධතිය D කුඤ්ඤයක නිදහසේ එල්ලා තිබේ. එක් එක් තන්තුවේ දිග ද a ම නම්, r=Sin($).Sin($)tan($)((3w+2W)/W) බව ද, අසව්වේ ප්‍රතික්‍රියාව w.tan($)-W.cot(2$) බව ද පෙන්වන්න.
ReplyDelete-sava