ඉහත රාජකියන්ගේ මෑත කාලයෙහි ප්‍රශ්න පත්‍රයෙහි වන ඝර්ෂණය සහිත ගැටුම් ගන්නට රුකුලක් වනු නියා ඉහත ආනත තලයක උදග්රයෙහි වන mg බර ඝන ගෝලය ගෙන ගණනයකින් පෙන්වා ඇත්තේ බ්‍රමණ චාලක ශක්තිය ඝර්ෂණය නිසා උත්පාදනය වුවකි මෙය කිසිකලෙක කවුරුන් ඉස්සරවිද යන්න කිවනොහැක ,ලෝකයෙහි මෙවන් සමකල්ය වූ සමගාමී සිදුවීම් පවතී (අභිධර්මහිද මෙවන් ධර්මතා විස්තර කෙරේ සමාන්තර බිත්ති දෙකක් මද සිට එක බිත්තියකින් අනෙකට ලංවූ කල කුමකින් මුලින් දුරස් විද කුමකට මුලින් ලන්විද ලෙස වෙන්ව කිව නොහැකිසේ නොවේද ) ලිස්සිමෙන් තොර බ්‍රමණය සලකන්න ගෝල අක්ෂය සමුද්දේශ රාමුවේ සහ පෘථිවි සමුද්දේශ රාමුවෙහි චලිතය ගැන සිතන්න .බොහෝ දරුවන් ආරම්භයේ වූ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය උත්තාරණ චාලක ශක්තිය සහ බ්‍රමණ චාලක ශක්තිය පමණක් නොව ගර්ශනය නියාවෙන් හානිවූ ශක්තියටද සමකිරීමට වෙරදරයි .මෙහිදී ඔබ අවබෝධකරගැනීමට වෙර දැරිය යුත්තේ ඝර්ෂණය නිසා හානි වන ශක්තිය බ්‍රමණ චාලක ශක්තියට සර්වසම වන බව මිසක එය ඇතිවීම කිනම් කලක සිදුවීද යන්න නොවේ සැබවින්ම එය සමගාමිව සිදුවූ දෙයකි.ගණනය කිරීම ඉහත පෙන්අවා ඇත.රාජකීය ගන්නද නුවනින් සිතා විසඳීම යෙහෙකි ,අප මේ සියලු සාකච්චා කර ඇත්තේ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව සමග බවද සිහි තබා ගන්න .ඉන් එහා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවද පරයා සිතන්න අධිතන් කරගන්න .ඉහත ගැටලුව විසඳිය හැකි තවත් ක්‍රමයක් යෝජනා කරන්න . නිව්ටන්ගේ පරික්ෂණාත්මක නියමයෙහි ඔහු කල නිවැරදි ඉදිරිපත් කිරීමද නුදුරු දිනක පෙළගැස්වීමට බලාපොරොත්තු වෙමි .මිට අමතර අප සිසුන් කිහිඅදෙනෙක් එවූ ගැටළුද ඉඩක් ලද විගස සාකච්චාකරනු ඇති .
Subscribe to:
Post Comments (Atom)
Introduction to R
Introduction for R programming The goal of the first part of this book is to get you up to speed with the basic tools of data explorati...

-
https://www.fiverr.com/s2/6a786172e6 https://www.fiverr.com/s2/6a786172e6
-
Introduction for R programming The goal of the first part of this book is to get you up to speed with the basic tools of data explorati...
-
My book is about to release. it may contain over 1000 questions. you can contact us to get more information
No comments:
Post a Comment